Diary of a Wimpy Kid:Wimpy පැංචාගේ දිනපොත – අන්තිම රතු කට්ට
Rs.1,582.00
Additional Information
Product Description
රෙග් හෙෆ්ලි කවදාවත් තමාගේ ඔතැනි ගති අත් හරින්නේ නැහැ. කවුරුන් හො මේ ගැන ග්‍රෙග්ගේ කාන්තාව කිවයුතුයි.
එයාගේ පුතා තද ගති ඇති කෙනකු කළ හැකි බවයි. ග්‍රෙග්ට ක්‍රීඩා ඉසව් හා අනෙකුත් පිරිමි කරගහන වැඩ පවරන්නෙ ඒ නිසයි.
තාත්තා පවරන වැඩ මඟහරින්න ග්‍රෙග් මොන සූත්තර දැම්මත් හමුදා ඇකඩමියට දානවා කිව්වට පස්සේ බයවුණා. තාත්තා සැනසෙන විදියට මොනවා හරි නොකළොත් යන්න වෙන තැන දැන් ඔහු දන්නවා.
- Language : Sinhala
- Author : Devindu Seneviratna
- Publisher : Sarasavi Publishers
- ISBN : 9789553130822
Have one to sell? Click Here

